Harin fernando biography of albert

හරීන් ප්‍රනාන්දු

හරීන් ප්‍රනාන්දු, පා.ම. (උපතː 28 ඔක්තෝබර් 1978) යනු ශ්‍රී ලාංකික දේශපාලනඥයෙකි. ඔහු ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ හිටපු මන්ත්‍රීවරයෙකි. මන්ත්‍රී ධුරය දරන සමයේ ඔහු ඉඩම් හා ක්‍රීඩා අමාත්‍ය ධුරයේ කටයුතු කලේය. නමුත් ඔහු 2022 වසරේ ආණ්ඩුවට එක්වීම හේතුකොටගෙන සමගි ජන බලවේගය විසින් විනය පරීක්ෂණ පවත්වා ඔහු සහ මනූෂ නානායක්කාර මන්ත්‍රීවරයා පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හරින ලදී.

Madhubala vivian dsena biography of mahatma

මීට එරෙහිව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකරන ලද පෙත්සම් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ඔවුන් පක්ෂ සාමාජිකත්වයෙන් නෙරපා හැරීම නීත්‍යානුකූල බව තීන්දු කරන ලදී. ඒ අනුව හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානායක්කාර යන දෙදෙනාගේ මන්ත්‍රී ධුර අහෝසි විය.

මුල් ජීවිතය සහ අධ්‍යාපනය

[සංස්කරණය]

රෝමානු කතෝලික පවුලක වත්තල උපන් ප්‍රනාන්දු අධ්‍යාපනය ලැබුවේ කොළඹ නුවරයේ ශාන්ත ජෝශප් විද්‍යාලය.

දේශපාලන ජීවිතය

[සංස්කරණය]

ප්‍රනාන්දු වයස අවුරුදු 27 දී බදුල්ල දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂය (එජාප) ආසන සංවිධායක ලෙස පත් කරන ලද අතර 2005 ඌව පළාත් සභා මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගනිමින් බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ලෙස තේරී පත් විය. 2010 සහ ඌව පළාතේ ප්‍රධාන අමාත්‍ය අපේක්ෂකයා ලෙස තරඟ කිරීම සඳහා 2014 අගෝස්තු 5 දින ඉල්ලා අස්විය.[2] ප්‍රනාන්දු වැඩිම මනාප ලබා ගත්තද ඌව පළාත් සභා මැතිවරණයෙන් එජාපය පරාජයට පත් විය.

Juan montalvo biografia resumen

ප්‍රනාන්දු ඌව පළාත් සභාවේ විපක්ෂ නායක ධූරයට පත් විය.

ප්‍රනාන්දු 2014 ඌව පළාත් සභා මැතිවරණය එ.ජ.නි.ස යන්තම් ජයග්‍රහණය කළ විට රාජපක්ෂ ඉක්මන් මැතිවරණයක් ඉල්ලා සිටි 2015 ජනාධිපතිවරණයේදීමහින්ද රාජපක්ෂ පරාජය කිරීමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කළේය. රාජපක්ෂ රෙජීමය එහි දූෂණය, අත්තනෝමතික පාලනය සහ අවනීතිය ඉහළ යාම සම්බන්ධයෙන් ඔහු දැඩි ලෙස විවේචනය කර තිබුණි.

2015 ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන වෙනුවෙන් විවෘතව ප්‍රචාරක කටයුතු කළේය.

ජනාධිපතිවරණ ඉක්බිතිව, ඉක්බිතිව, එජනිස පළාත් සභා මන්ත්‍රීවරු ගණනාවක් ඔහුට සහාය දුන් නිසා ඌව පළාත් සභාවේ බහුතරය ලබා දෙන ලදී. ඔහු ඌව පළාතේ ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ආණ්ඩුකාරවරයා ඉදිරියේ දිවුරුම් දී ශෂීන්ද්‍ර රාජපක්ෂ බලයෙන් ඉවත් කළේය.[3]

2015 අගෝස්තු මාසයේ මහා මැතිවරණයදී බදුල්ල දිස්ත්‍රික්කයේ වැඩිම ඡන්ද ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

ඉන් ටික කලකට පසු ඔහු විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබඳ කැබිනට් අමාත්‍යවරයා ලෙස පත් කරන ලදී. [4][5]

පුද්ගලික ජීවිතය

[සංස්කරණය]

2003 වසරේ රවින්දනී යෂේන්ද්‍ර ඩයස් සමඟ විවාහ වූ ඔහුට නිකල් චේතිය ප්‍රනාන්දු සහ නේයාරා චෛතික ප්‍රනාන්දු ලෙස දරුවන් දෙදෙනකු සිටී.

මතභේදාත්මක සිද්ධි

[සංස්කරණය]

දිනය ස්ථානය සිද්ධිය වැඩිදුර
2023 ජුලි 26 හපුතලේ - බදුල්ල මාර්ගය

(හපුතලේ තේ කර්මාන්තශාලාව )

හරින්ට අයත් බස්රථයක හරින්ගේ සුනඛයා ගෙනයනවිට, බස්රථය මාර්ගයෙන් ඉවටට පැනීම.[6]සුනඛයාට හෝ රියදුරාට හානියක් සිදුවී නොමැත

මුලාශ්‍ර

[සංස්කරණය]